දෙහිවල වැල්ලවත්ත කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක හදිසි ජල අත්හිටුවීමක්
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් වාර්තා වීම හේතුවෙන්, අද (3) දිනයට අදාළව කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනු ඇත. Read More>>
ෂෙහාන් ජයසූරිය අමෙරිකානු T20 ලෝක කුසලානය සංචිතයට
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය අමෙරිකා එක්සත් ජනපද ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ.
ඉරානයේ විරෝධතා නරක අතට – පුද්ගල මරණ 7ක්
ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ජනපති රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරු බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
අවුරුදු 84ක් වූ සැමියාගෙන් අවුරුදු 79ක් වූ බිරිඳට අමානුෂික ප්‍රහාරයක්
අගලවත්ත, දෙල්පාවත්ත ප්‍රදේශයේදී සැමියෙකු විසින් සිදුකළ පහරදීමකින් ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
රට පැන්න වෛද්‍යවරු 750ක් කෝටි 200ක් රජයට පොලු තියලා
පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගතව එලෙසම රැඳී සිටිමින් රජය සමඟ එළැඹි බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කළ වෛද්‍යවරුන් හත්සිය පස්දෙනකුගෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. මෙම…
කෝටි 6 ක් වැය කර ප්‍රින්ට් කළ මොඩියුලයේ පිටු ගලවා බෙදයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ හයවැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදනය කරන ලද ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි. මෙම ආන්දෝලනාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම මොඩියුලයේ…
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
මෙම මාසය තුළ ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවට වාර්තා වේ.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිතර වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා විසින් සිය භාරයට ගෙන ඇත.
පිඹුරත්තෑව Z-D ඇළට වන අලියෙක් වැටී මියයාම සැකයට තුඩුදෙයි
පිඹුරත්තෑව වැවේ මහදමන ප්‍රදේශයේ පිහිටි ‘ඉසෙඩ් ඩී’ ඇළට වැටුණු වන අලියකු දියේ ගිලී මියගොස් ඇති බව පිඹුරත්තෑව වනජීවී කාර්යාලය පවසයි. වයස අවුරුදු 25ක් පමණ වන, අඩි 7ක් පමණ උසැති මෙම අලියා මරණයට පත්ව ඇත. Read More>>






